Colombo Today Local News

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද සවස 5.00ට දිවයිනට රැගෙන එන බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ඔහුගේ දේහය රැගත් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානය පාකිස්තානයේ ලාහෝර් නුවරින් දහවල් 12.30ට පිටත්වීමට නියමිතය.

Related posts

පාසල් දැරිය කෙළෙසා නිරුවත් වීඩියෝ විදුහල්පතිට යවලා

Admin

“නව අගමැතිට සමගි ජන බලවේගයේ කිසිදු සහයක් නැහැ”

colombotoday

යාල්දේවි හෙට සිට යළි ගමන් අරඹයි

colombotoday

නීතීඥ සංගමයේ මුල් පුටුව නැවතත් යූ.ආර්. ද සිල්වාට

colombotoday

අර්ජුනගෙන් ඥති පරපුරටම වරායේ සංග්‍රහ – වෘත්තීය සමිති විරෝධය

colombotoday

රට කෑලි හතරකට කඩන බව ජිනීවා ගිය ශිවාජිලිංගම් පවසයි…

colombotoday