Colombo Today Local News

ගෑස් ගන්න පෝලිමට යන්න එපා… අද ගෑස් නෑ

අද (08) දිනයේ ගෑස් බෙදාහැරිමක් සිදුනොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

කෙසේවෙතත් දින කිහිපයකින් පසු යළි බෙදාහැරිම් කටයුතු ආරම්භ කරන බව එම සමාගම සඳහන් කරයි.

එම නිසා ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසද ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම්දෙයි.

Related posts

අදත් කොළඹින් පිටට ගෑස් සිලින්ඩර් 60,000 ක්

colombotoday

සාම්පූර් දාගැබ සමතලා කළ ඩෝසර් ක්‍රියාකරුට අනතුරකින් බරපතලයි.. ඩොසරය පටවාගෙන ගිය ලොරියේ රියදුරුටත් අනතුරක්

colombotoday

රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

ඇමරිකානු ගිවිසුම අත්සන් කිරීම ජනපති නියමයෙන් කල් යයි !

colombotoday

මං නිධන් කැඩුවානම් මට හෙන ගහපං… ඇමති සජිත් තමන්ටම සාප කරගනී…

colombotoday