Colombo Today Local News

පොලිස් නිලධාරියෙකුට තග දමූ බස් රියදුරු අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුට බැන තර්ජනය කළ මාර්ග අංක 176 බස් රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර රියදුරා ඊයේ(1)දින මෙලෙස බැන තර්ජනය කර ඇත්තේ වැලිකඩ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුටය.

බස් රථය මාර්ග නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් දඩ පත්‍රිකාවක් ලබාදීමට යාමේදී සැකකරු මෙලෙස පොලිස් නිලධාරියට බැන තර්ජනය කරනු ලබයි.

එම සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝ පටයක් ද මේ වනවිට සමාජ මාධ්‍ ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ වැලිකඩ පොලීසිය විසින් සැකකාර බස් රථ රියදුරා මහරගම නීලම්මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ…

colombotoday

පැය 24ට ගුවන් මගීන් 2068ක් දිවයිනට

colombotoday

2028න් පසු ගුරු පත්වීම් ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයෙන් බිහි වන උපාධිධාරීන්ට පමණයි

Admin

නව ආරක්ෂක ලේකම්ගේ සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රිය අධික වේගයෙන් ගොස් දියවන්නාවේ

Admin

දියත උයනේ පාකිස්ථාන් කොඩි පොලීසිය මැදිහත්වී ගලවා දමයි.. මුස්ලිම් ඇමතිට යකා වැහෙයි !

colombotoday

දෙසැම්බර් වෙද්දි නායකත්වය භාර ගන්න මම ලෑස්තියි -රුවන්

colombotoday