Colombo Today Local News

ශ්‍රීපාද රක්ෂිතය විනාශයි.. මහා පරිසරප්‍රේමී ජනපති ඔබ කොයිද? – සිංහල රාවය

sri-sr

ශ්‍රීපාදස්ථානය ආක්‍රමණය කිරීමේ සැලසුම්සහගත ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවත්, කුරගල පුදබිමට අත්වූ ඉරණම ශ්‍රීපාදස්ථානයටත් අත්වීමේ දිනය වැඩි ඈතක නොවන බවත්, බවත් සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමියන් අනතුරු අගවා සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් විසින් ශ්‍රීපාද රක්ෂිතයේ ඉදිකරමින් පවතින ඉදිකිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

ශ්‍රීපාද රක්ෂිතයේ ජලපෝෂක ප්‍ර දේශය විනාශ කරමින් ඉදිකෙරන මෙම ඉදිකිරීම හේතුවෙන් බරපතල පාරිසරික ගැටලුවක් මතුව ඇති බවත් පරිසර සංවිධාන වහා ඒ පිළිබදව හඩ නැගිය යුතු බවත් උන්වහන්සේ පවසා සිටියා.

ජනාධිපතිවරයා ප්‍රකාශ වලට පමණක් සීමා නොවී විධායක බලතල භාවිතා කරමින් වහාම මෙම ව්‍යසනය නැවැත්වීම සදහා මැදිහත්විය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

මාගලකන්දේ සුදත්ත හිමියන් වැඩිදුරටත් දැක්වූ අදහස් (හඩ) පහතින්

Related posts

‘අගමැති ඉවත් කරන්න ජනපතිට අසනීපයක් නෑ’ -රාජිත කියයි

colombotoday

විදේශිය කරුන්කා කන්ටේනර් 23 ක් ව්‍යාජ ලේඛන සකසා මෙරට කරුන්කා වශයෙන් ඉන්දියාවට පටවන්න හැදු අධ්‍යක්ෂට වැඩ වරදි

colombotoday

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

ඉන්දීය ණය යෝජනා යටතේ ලැබෙන ඖෂධ රැගත් නැවක් අද දිවයිනට

colombotoday

නීත්‍යානූකූලව විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යනවා.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි.

colombotoday

රාජපක්ෂ කාලේ රට පැන්න පාතාළයෝ 2015 ලංකාවට ඇවිත් ඇමති සුරතල්ලු වුණා !

colombotoday