Colombo Today Local News

හිටපු ජනාධිපති ගෝඨාභය දිවයිනෙන් පිටව යයි

සිය පවුලේ ඥාතීන් සමඟ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඥාතීන් කටුනායක සිට ඩුබායි බලා ගමන්කිරීමෙන් අනතුරුව අමෙරිකාව බලා යාමට නියමිත බවය.

Related posts

තැපැල් ඡන්ද භාවිත කිරීමට අදත් අවස්ථාවක්

colombotoday

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි හරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

රට පටවපු පොල්

Admin

ගෑස් කාන්දුවකින් වත්තල නිවසක් ගිනි බත් වෙයි

colombotoday

වැලි ප්‍රවාහන බලපත් ඉවත් කිරීමෙන් රට පුරා ගං ඉවුරු වනසමින් වැලි හාරති.. පරිසර සංවිධානයන්ගේ දැඩි විරෝධය

colombotoday

සජිත් එජාප 71වැනි සම්මේලනය අමතද්දි පාක්ෂිකයෝ ගෙදර ගිහින්

colombotoday