Colombo Today Local News

නීති විද්‍යාලයේ ගාස්තු වැඩි කළේ ඇයි? අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගතයි..

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (21)දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් ප්‍රශ්න කරමින් විපක්ෂනායකවරයා පැවසුවේ නීති විද්‍යාලයට ප්‍රවේශවීම සඳහා රුපියල් 15,000ක ගාස්තුවක් අය කිරීමටත් විභාග ගාස්තු ලෙස රුපියල් 1,200ක් අය කිරීමටත් පියවර ගෙන ඇති බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරසිටියේ, අදාළ ගැටලු සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර එළඹෙන සභාවාරයේ දී ඒ සඳහා පිළිතුරු ලබාදීමට කටයුතු කරන බවයි.

අදාළ ගාස්තු ඉහළ දමා ඇති ආකාරය පහතින්,

Related posts

2023 අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත වෙයි.

Admin

ගජමුතු හතරක් සමග දෙදෙනකු අල්ලයි

colombotoday

බදු ගෙවමු, කොටි නගමු !

colombotoday

මහ සමුළුවට නොඑන සියලුම ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි !

colombotoday

“හම්බන්තොට වරායේ උද්ඝෝෂනයට මැරයන් ආවේ රුපියල් 500 බත් පැකට් එකටයි“ – සජිත්

colombotoday

ජනපති රජයේ ඉහළ තනතුරු හතරක් මාරු කරයි !

colombotoday