Colombo Today Local News

“හම්බන්තොට වරායේ උද්ඝෝෂනයට මැරයන් ආවේ රුපියල් 500 බත් පැකට් එකටයි“ – සජිත්

පසුගියදා හම්බන්තොටදී පැවති විරෝධතාවයට මැර පිරිසක් සහභාගී කරගෙන ඇති බවත්, ඔවුන් ගෙන්වාගෙන ඇතිතේ රුපියල් 500 බත් පැකට්ටුවකට සහ අමතර මුදලකට බවත් ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හම්බන්තොටදී ඊයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

හම්බන්තොට වරාය විකිණීමේ කිසිම අදහසක් නොමැති බවත් එයට විදේශීය ආයෝජකයන් සම්බන්ද කර ගනිමින් එම කටයුතු සාර්ථක කර ගැනීමට කටයුතු කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් පැවසූ හෙතෙම කියා සිටියේ විරෝධතාවයේ නිරතවූයේ එම ව්‍යාපෘති සාර්ථක වනවාට අකමැති පිරිසක් බවයි.

Related posts

සිංහල දරු සංහාරක චූදිත සාෆිට නැවත රැකියාව දෙන්නැයි රාජ්‍ය සේවා කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වයි !

colombotoday

කුඩා සුනඛයාට පහරදුන් සැකකරු අත්අඩංගුවේ

colombotoday

මුන්දලමේ බඹරු ඇන 18 ක් රෝහලේ

colombotoday

තවත් ගෑස් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණෙයි

colombotoday

ආරක්ෂාව සහ සල්ලි ඉල්ලා රජයේ මුද්‍රණාලාධිපතිනි ලියුම් ලියයි

Admin

නීතිය මහ දවාලේ කෙළෙසූ යහපාලන කෙළි සමග රන්ජන්ගේ හඩ පට තොගය එළියට ආ හැටි මෙන්න..

colombotoday