Colombo Today Local News

ජනපති රජයේ ඉහළ තනතුරු හතරක් මාරු කරයි !

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කල ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස අද දිනයේ පත් කර ඇත. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රෝහිත බෝගොල්ලාගම මහතා පත්කර ඇත.

නව ආරක්‍ෂක ලේකම්වරයා ලෙස හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා පත් කර තිබේ.

ලුතින්න් ජනරාල් මහේෂ් සේනානානයක මහතා නව හමුදාපති ලෙස පත් කර ඇති අතර නැගෙනහිර නව ආණ්ඩුකාරයා ලෙස හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම මහතා පත්වීම් ලබා තිබේ.

මේ අතර හිටපු ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පවසා තිබුනේ කමන් ධුරයෙන් ඉල්ලා අස්නොවූ බවයි.

Related posts

“ජීවිතේ පුරාම සිංහලයන්ට වැඩ කරා.. දැන් දෙමළ ජනතාවට වැඩ කරනවා“ – චන්ද්‍රිකා

colombotoday

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිරදී

colombotoday

ධුරයෙන් ඉවත්වන්නැයි අගමැතිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දන්වයි !

colombotoday

නීතිපති නිර්දේශ තාම නෑ.. බුද්ධාගමට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ නඩුවෙන් ෂේප් වෙන්න ඉල්ලයි !

colombotoday

පාපන්දු ලෝක කුසලානය ජනපති අතට

colombotoday

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව මුදවා ගනියි.

colombotoday