Colombo Today Local News

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවියට වැඩපිළිවෙලක්

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සංඛ්‍යාව තවත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව කී අමාත්‍යවරයා ඉන් පසු සුපිරි වෙළෙඳසැල් හරහා එම බිත්තර අළෙවි කිරීමට සැළසුම් කර ඇතැයි ද කීය.

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර මේ දක්වා බේකරි ඇතුළු වෙනත් මහ පරිමාණ නිෂ්පාදන ආයතනවලට පමණක් නිකුත් කළේය.

Related posts

සේනා වී වගාවත් ආක්‍රමණය කිරීමේ අවදානමක්…

colombotoday

“OMP ළගදීම වැඩ අරඹනවා.. වැරදි කළ හමුදා නිලධාරින්ට දඩුවම් දෙනවා“ – චන්ද්‍රිකා

colombotoday

ජනපති සමග එක්වී එජාප ඇමති වජිරත් FCID ය පතුරු අරී

colombotoday

කුඹුරු යායක තිබී ලේ ගලන තුවාල ඇති මළ සිරුරක් හමුව වෙයි

Admin

ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළනවා…

colombotoday

“එජාපය අනාගමිකයි.. සංහිඳියා වැඩපිළිවෙළ අඩපණ කළොත් වැඩ වරදී“ – එජාපයෙන් නිවේදනයක්

colombotoday