Colombo Today Local News

කප්පම් ගන්න ගිය ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට

කල්පිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන්ගත් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂයක කප්පම් ලබාගැනීමට උත්සාහ කළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ජූනි 6 වන දින එය සිදුව ඇති බවය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඊයේ දිනයේ දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අධිකරණය හමුවට අද (08)දින ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පාස්කු වාර්තාවෙ බොදු බල සේනා තහනම සමස්ත බෞද්ධයාට සිදුකල බලපෑමක්

colombotoday

අලුත් අගමැති රාජිත ?

colombotoday

රාජගිරිය – බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්

colombotoday

පෝරකය සූදානම්… අලුගෝසු තනතුරට විදේශිකයෙක් ගෙන්වන්න යයි…

colombotoday

සියළුම හමුදා අවි ගබඩා ආරක්ෂිත ප්‍රදේශවලට.. කොස්ගම කඳවුරත් ඉවතට !

colombotoday

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14 ක ජල කප්පාදුවක්

colombotoday