Colombo Today Local News

මහ බැංකුවේ නිල සංචිතවල සුළු පහත වැටීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත පසුගිය මැයි මාසයට සාපේක්‍ෂව ජූනි මස ඩොලර් මිලියන 23 කින් පහළ ගොස් ඇති බවත් එය සියයට 0.7 ක සුළු පහත වැටීමක් බවත් මහ බැකුව පවසයි.

පසුගිය මැයි මාසයේ නිල සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 3,491ක් වූ බවත් එය ජූනි මාසයේ ඩොලර් මිලියන 3,468 ක් දක්වා පහත වැටී ඇති බවත් මහ බැංකුව සඳහන් කර සිටි.

මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත විදෙස් මුදල් සංචිතය 2023 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 3,430 ක් ලෙසින් වාර්තා වන අතර එය මැයි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 3,445 ට සමග සැසදීමේදී සියයට 0.4 ක පහළ යෑමකි.

Related posts

ජනපති තීරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් දමයි !

colombotoday

බලපිටියේ පොලිසියට පහර දීමක්. අහසටත් වෙඩි

colombotoday

විමල්ට අදත් ඇප නොලැබෙයි

colombotoday

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

colombotoday

‘ගල්ලෙන බිදලා, ලෙන් දොර හැරලා‘ චම්පික, රතන හිමි මහින්ද පිළට ?

colombotoday

පිළියන්දල පැය 4ක විශේෂ මෙහෙයුමකින් 32ක් අත්අඩංගුවේ

colombotoday