Colombo Today Local News

විමල්ට අදත් ඇප නොලැබෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණේ, රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව මතයි.

Related posts

“මේ හැම ප්‍රශ්නයකටම මුල ජාතියට නායකයෙක් නොමැතිවීමයි” – ඥාණසාර හිමි

colombotoday

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday

මානව හිමිකම් කේන්ද්‍රය ධම්මික පෙරේරාගේ වත්කම් ප්‍රකාශ ඉල්ලයි

colombotoday

බදු බර කොත්තුවෙනුත් දැනෙයි.. රයිස්, ඩෙවල් රුපියල් 10කින් නගී.

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පිහියෙන් ඇන මරා දාලා

Admin

මවුස්සාකැලේට කෘතිමව වැසි වැස්සවීම සාර්ථකයි

colombotoday