Colombo Today Local News

ඥානසාර හිමිගේ ජන්ම දිනය සැමරූ හැටි

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 42වන ජන්ම දිනය පසුගිය 4 වනදාට යෙදී තිබුනා. ඒ වෙනුවෙන් කිසිදු උත්සව කටයුත්තක් සංවිධානය නොකරන ලෙස උන් වහන්සේ බොදු බල සේනා ක්‍රියාකාරින්ට දන්වා ඇති අතර දෙනියාය ප්‍රදේශයේ විහාරස්ථානයක කුඩා දහම්පාසල් දරුවන් සමග ඥානසාර හිමි එදින ගත කර තිබෙනවා.

 

Related posts

දිවයිනේ සියලු ජලාශ වල ආරක්ෂිත තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලයි

Admin

මුදල් අමාත්‍යාංශ ලේකම් ගෙන් නව චක්‍රලේඛයක්

colombotoday

එක්සත් ජාතීන්ගේ චෝදනා මැද විදෙස් සරණාගතයන් 1250කට මෙරට රැකවරණ

colombotoday

වස්කඩුව වෙරළ තීරයට මියගිය තල්මසෙකු ගොඩ ගසයි

Admin

“ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්” පුවතට උලමා කිපෙයි. Colombo Today ට එරෙහිව නිවේදනයක්.

colombotoday

පවතින අර්බුදය කඩිනමින් විසදීමට අගමැති සූදානම් – එජාප මහලේකම්

colombotoday