Colombo Today Local News

පෙරළියක පෙරනිමිති පෙනේ ! නියෝජ්‍ය, රාජ්‍ය ඇමති 08ක් මහින්දගේ නිවසේ !

ශ්‍රීලනිප නියෝජ්‍ය හා රාජ්‍ය අැමතිවරුන් අට දෙනෙකු අද දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවට වාර්තා පලවෙයි.

මෙම හමුව හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන බවත් ඊට පෙර මෙම පිරිස 05 වැනිදා රාත්‍රියේ සන්ධාන මහලේකම් ඇමති මහින්ද අමරවීර මහතා මුණගැසී සාකච්චා කර ඇත.

තම අදහස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දෙන ලෙසද ඔවුන් ඉල්ලා ඇති අතර රට තුල ඇති ආණ්ඩු විරෝධය ගැනත් තනි ආණ්ඩුවක් නැතිව ජනතාව දුක්විඳින බවත් පෙන්වා දී ඇත.

ලක්ෂමන් වසන්ත පෙරේරා, අරුන්දික ප්‍රනාන්දු, නිමල් ලන්සා, ඉන්දික බණ්ඩාරනායක, සුසන්ත පුංචිනිලමේ, ඩුලිප් විජේසේකර, සාරතී දුෂ්මන්ත යන පිරිස මෙම අවස්ථාවට එක්ව ඇතැයිද සදහන්ය.

ශ‍්‍රීලනිප නියෝජ්‍ය හා රාජ්‍ය අැමතිවරුන් අට දෙනෙකු අද දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවට වාර්තා පලවෙයි. මෙම හමුව හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන බවත් ඊට පෙර මෙම පිරිස 05 වැනිදා රාත්‍රියේ සන්ධාන මහලේකම් ඇමති මහින්ද අමරවීර මහතා මුණගැසී සාකච්චා කර ඇත.

තම අදහස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දෙන ලෙසද ඔවුන් ඉල්ලා ඇති අතර රට තුල ඇති ආණ්ඩු විරෝධය ගැනත් තනි ආණ්ඩුවක් නැතිව ජනතාව දුක්විඳින බවත් පෙන්වා දී ඇත. ලක්ෂමන් වසන්ත පෙරේරා, අරුන්දික ප්‍රනාන්දු, නිමල් ලන්සා, ඉන්දික බණ්ඩාරනායක, සුසන්ත පුංචිනිලමේ, ඩුලිප් විජේසේකර, සාරතී දුෂ්මන්ත යන පිරිස මෙම අවස්ථාවට එක්ව ඇතැයිද සදහන්ය.

Lankacnews

Related posts

හිටපු රග්බි සභාපති ක්‍රීඩා ඇමතිගෙන් කෝටි 50ක වන්දියක් ඉල්ලයි

Admin

මහින්ද ඉල්ලා අස්වෙන්නෙත් නැකැත් බලලා – අනුර

colombotoday

ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිගේ නිරීක්ෂණයට

colombotoday

සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙන සජිත්ගේ පොරොන්දුව මහරජා වෙනුවෙන් දෙන තුටුපඩුරක්

colombotoday

කංචන,ප්‍රමිත,ශෙහාන් දැඩි තීරණයක් ගනී

Admin

“වතුකරයේ අපටත් ඉඩම්, පොලිස් බලතල ඕන“ – කම්කරු කොංග්‍රසය

colombotoday