Colombo Today Local News

අගමැති සුපුරුදු සුවෙන්

තමන් සුපුරුදු සුවයෙන් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අගමැතිවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේබව කියා සිටි.

රෝගියෙකු බැලීමට හෝ මේ දිනවල තමන් රෝහලකට නොගිය බවයි නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා පවසයි.

ඒ අනුව අසනීප තත්ත්වයකින් අගමැතිවරයා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට ගෙන යන ප්‍රචාරය අසත්‍ය බව එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

ජනාධිපති විඝණන අංශය හදිසියේම අමාත්‍යංශය හතක් වටළයි. හිටපු ඇමතිවරුන්ට වැඩ වරදී

colombotoday

ක්‍රීඩකයන්ට දුන් තෑග්ගට සල්ලි ඉල්ලා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියෙන් රතු නිවේදනයක්

Admin

අන්තරේ විරෝධතාකරුවන් 25ක් අත්අඩංගුවට

colombotoday

සාලි, රෝසි සමග සටනට, පොහොට්ටුවෙන් කොළඹට ඕමාර් කාමිල් !

colombotoday

එජාප මැති ඇමති පිරිසක් ලෙඩ නිවාඩු දමා මැයි දින සැමරුම වර්ජනය කරති !

colombotoday

‘ඉන්නවනම් කටවහගෙන ඉන්නව.. බැරිනම් යනවා‘ – අගමැති රන්ජන්ට තරවටු කරයි !

colombotoday