Colombo Today Local News

සාලි, රෝසි සමග සටනට, පොහොට්ටුවෙන් කොළඹට ඕමාර් කාමිල් !

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොලඹ නගරාධිපති අපෙක්ෂකයා ලෙස  හිටපු නගරාධිපති ඕමාර් කාමිල් මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ නගරාධිපති අපෙක්ෂකයා ලෙස අසාද් සාලි මහතා ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර එක්සත් ජාතික පක්ෂය රෝසි සේනානායක මහත්මිය කොළඹ නගරාධිපති අපෙක්ෂිකාව ලෙස නම්කර ඇත.

Related posts

පුද්ගලයින් ලක්ෂ 5 කට ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් ලැබී නැහැ

colombotoday

කාබුල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි

colombotoday

අද නිරිත දිගට තද වැසි

Admin

සජිත් – රනිල් එකගතාවක… සජිත් ජනපති වුවත් වෙනසක් නෑ…. අගමැති රනිල්මයි !

colombotoday

අල්ලස් ගත් කම්කරු කාර්යාල නිලධාරි‌යා අත්අඩංගුවට

colombotoday

නිලාවේලි පරෙවි දූපත තාවකාලිකව වසයි

Admin