Colombo Today Local News

ජනපතිගේ තවත් නියෝගයක් විසිවේ.. ඇමතිලාට ගෙවල්, වාහන ගන්න තවත් පරිපූරක ඇස්තමේන්තුවක් !

මැති ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීමට සහ නිවාස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් මුදල් වෙන් කෙරෙන තවත් පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

එසේම විදේශ කටයුතු අමාත්‍යවරයාට ආරක්ෂක පසුගමන් රථයක් සඳහා 9,000,000 ක මුදලක්ද මෙම ඇස්තමේන්තුව මඟින් මුදල් වෙන්කර ඇති බව වාර්තාවේ.

කෙසේවෙතත් පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශකර තිබුනේ මෙම වසර සඳහා ඇමතිවරුන්ට සහ අමාත්‍යංශවලට නව රථ වාහන ගෙන්වීම නතර කරන ලෙසය.

Related posts

කොළඹ හෝටල් තුනකටත් බෝම්බ ප්‍රහාර….

colombotoday

NMR දත්ත මැකීම සම්බන්ධයෙන් එපික් ලංකා ඉංජිනේරුවකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ

colombotoday

බැදුම්කරය ගැන කතාකරන සර්වපාක්ෂික නායක හමුවට ජවිපෙ, ඒ්කාබද්ධය, TNA නොයයි

colombotoday

කේරළ ගංජා කිලෝ 61ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට

colombotoday

කිරි වෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට…

colombotoday

විදුලිය බිද වැටුනේ තාක්‍ෂණික දෝෂයකින් නොවේ.. ආණ්ඩුව හිතා මතා කල වැඩක්- හිටපු මන්ත්‍රී චමින්ද කියයි

colombotoday