Colombo Today Local News

කොටි හිතවාදීන්ගෙන් බලපෑම්.. රැජිණි කාන්ත් ලංකා සංචාරය අවලංගු කරයි

තමිල්නාඩු සිනමාවේ ප්‍රවීන නළු රැජිනි කාන්ත් අප්‍රේල් 9 වැනි දා යාපනයේ සංචාරය ක නිතර වීමට සූදානමින් සිටියද තමිල්නාඩුවේ හා ශ්‍රීලංකාවේ පාර්ශ්ව රැසකගේ විරෝධය නිසා එය අවලංගු කිරීමට තීරණය කළේ යැයි දකුණු ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරයි.

උතුරේ අවතැන් පවුල් 150 දෙනෙකුට නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයක් සදහා ලබන අප්‍රේල් 9 වැනදා යාපනයට පැමිණීමට නියමිතව තිබුණ ද තමිල්නාඩුවේ විමුක්ති කොටි පක්ෂයේ නායක තිරුමානවන්, එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ‍, දෙමළ ප්‍රජා අයිතිය පක්ෂයේ නායක වේලමුරුගන් ඇතුළු දේශපාලකයින් විසින් කරන ලද ඉල්ලීමට අනුව තමා එම සංචාරය අහෝසි කළ බව රැජිනි කාන්ත්ගේ නිවේදනයේ සඳහන් වේ.

Related posts

යාපනේ එහෙම වුණාට කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතිවාදය නෑ – නියෝජ්‍ය ඇමති පරණවිතාන

colombotoday

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි හික්ෂූන් වහන්සේලා නඩුවෙන් නිදහස් !

colombotoday

විදේශීය සමාගම් තුනට අනුමත මිලට වඩා අඩුවෙන් තෙල් විකුණන්න අවසර

Admin

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සමාජිකයින් හෙට ජනපති හමුවෙයි

Admin

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන 

colombotoday