Colombo Today Local News

ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්…

වැටුප් විෂමතා ඉවත් කිරීම හා ඉල්ලීම් හයක් මුල්කරගනිමින් රට පුරා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද අසනීප නිවාඩු වාර්තා කර ඇත.

මේ හේතුවෙන් දිවයිනේ සමස්ථ පාසල් පද්ධතියේම කටයුතු අද දිනයේ අකර්මන්‍ය වී ඇති අතර, මෙම වෘත්තීය ක්‍රියාමර්ගය සදහා සියළුම ගුරු සංගම් එක්ව ඇත.

මේ අතර වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගමීව කොටුව දුම්රියපොල ඉදිරිපිටදි විරෝධතාවක්ද සංවිධානය කර ඇත.

Related posts

එකම කඳවුරක පුහුණුව ලැබූ මිතුරන්ගේ දේශපාලන භූමිකාවේ හමුව

colombotoday

රවී, රෝසි, සුදර්ශනි සමග පාප් තුමා බැහැ දකින්න ජනපති වතිකානුවට යයි

colombotoday

බලයට ආවම ණය ගන්නව කියල සජිත් පොරටෝක් දෙනවා

Admin

අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 12.5% කින් ඉහළට

Admin

වත්මන් රජය ජනතා සුබ සාධන මුදල් කප්පාදු කර නෑ. | තෙල් මිල වැඩි කලේ අකමැත්තෙන්

colombotoday

ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය චැනල් 4 චෝදනාවට විරෝධය දක්වයි

Admin