Colombo Today Local News

සරසවි ප්‍රවේශය සදහා සිසුන් ලියාපංදිචිය අද සිට අරඔයි

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස් පෙළ සිසුන්ගේ ලියාපදිංචිය අද (26)දින සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි.

සුදුසුකම් ලැබූ සිසුන්ට අද දහවල් 12.00 ට පෙර ඔවුන්ගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ඔස්සේ දැනුම් දෙන බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ලබන මස 5 වැනිදා දක්වා ලියාපදිංචිය සිදු කෙරෙන බවද මහාචාර්යවරයා සඳහන් කරයි.

Related posts

තමන්ට එරෙහි විමර්ශනය බලරහිත කරන්නැයි ඉල්ලා වෛද්‍ය සාපි සහබ්ඩීන් අභියාචනාධිකරණයට.

colombotoday

පාස්කු ප්‍රහාරයට චෝදනා ලැබ සිටින සෙසු සැකකරුවන්ට නුදුරේම නඩු

colombotoday

මංගල උත්සවයේදී මනාලියගේ සොයුරා ඇඳ වැටී මිය යයි

colombotoday

මීගමුව පාළු ඉඩමකින් අවි සහ උණ්ඩ තොගයක් හමුවෙයි…

colombotoday

අනාගමික රාජ්‍ය ව්‍යවස්ථාවට එරෙහි වූ කාදිනල්වරයාට කතෝලික සභාවෙන් ප්‍රහාරයක් !

colombotoday

කුසල් ජනිත් ට ‘කොවිඩ්’

Admin