Colombo Today Local News

අදත් ඇප නොලැබෙයි.. විමල් නැවතත් රිමාන්ඩ්

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අපේ‍්‍රල් 07 වැනි දින දක්වා යලි රිමාන්ඞ් කිරීමට කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කරනු ලැබීය.

ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන මන්ත‍්‍රීවරයා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය ජනවාරි 10 වැනිදා වන අතර එදින සිට මේ දක්වා ඔහු රිමාන්ඞ් භාරයේ සිටී.

Related posts

යුක්තියට තවත් 952ක් මාට්ටු

Admin

පූර්ණ කාලීනව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

කොටි සැමරුම ගැන සොයා බලන්න විග්නේශ්වරන් මුල්ලිවයික්කාල් යයි…

colombotoday

විදුලි සේවකයින් අද ලෙඩ වෙයි.

Admin

ඇමරිකන් බඩු වලට ගහන බදු කපන සැලසුමක්?

Admin

කොබෙයිගනේ හා රස්නායකපුරටත් පොලිස් ඇඳිරි නීතිය පනවයි

colombotoday