World

රුසියාවේ උමං දුම්රියපොළක පිපිරීමක් (Video)

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග නුවර මීට සුළු වේලාවකට පිපිරීමක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ශාන්ත පීටර්ස්බර් නුවර උමං දුම්රියපොළක බෝම්බ දෙකක් පිපිරී ඇති අතර, පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, 50කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.

මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන ලද්දේ රුසියාවේ දෙවන ලොකුම නගරයටයි. රුසියානු ජනාධිපති ව්ලඩ්මීර් පුටින් අද උදෑසන St. Petersburg නුවර සිට ඇති අතර ඔහු ඉලක්ක කොට ප්‍රහාරය් සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

[fbvideo link=”https://www.facebook.com/RTnews/videos/10155395843984411/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඉන්දියාවේ භූකම්පනයක්

Admin

මැකාෆී නිර්මාතෘ සිර මැදිරියකදී සියදිවි නසා ගනී

colombotoday

කැනඩාවේ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

Admin

මත්ද්‍රව්‍ය සමග ශාරුක් ඛාන්ගේ පුත්‍රයා ඇතුළු දසදෙනෙක් අත් අඩංගුවට

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Admin

අපට තවත් තර්ජණය කළොත් ඇමරිකාවට පිළිතුරු දෙන්නේ න්‍යෂ්ඨික අවි වලින් – උතුරු කොරියාව අණතුරු අගවයි

colombotoday