Colombo Today Local News

ජාතික රණවිරු දිනය වෙනුවෙන් විරුවන්ට උසස්වීම්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරින් 402 දෙනෙකු සහ සෙසුනිලයන් 3348 දෙනෙකු වෙත ඔවුන්ගේ මීලඟ නිලයට උසස්වීම් ලබා දී තිබේ.

ඒ සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි.

14 වන ජාතික රණවිරු දිනයට සමගාමීව මෙම උසස්වීම් ලබා දුන් බවය ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

ජඹුරේවෙල චන්දරත්න හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කරයි !

colombotoday

වංචා වැලැක්වීමේ පනත සංශෝධනයට අනුමැතිය

Admin

ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්..

colombotoday

එකම රටකට නීති දෙකක්! යාපනයට විතරක් බුද්ධාගම අකැප ඇයි? බුදු කුටිය අතුරුදන් කළ වව්නියාව මණ්ඩපය

colombotoday

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතාව ශක්තිමත් කිරීමට පියවර

Admin

ලංකාවේ ආයෝජනයට මුදල් ඇමති ගෙන්වූ සුපිරි ආයෝජකයා මෙන්න “හර්බජන් සිං”

colombotoday