Colombo Today Local News

චීන තානාපති, හිටපු ජනපති හමුවෙයි

චීන තානාපති cheng xueyuan මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් හිටපු ජනාධිපති නිළ නිවසේදී සිදුවිය.

අතීතයේ සිට පැවති චීන ශ්‍රී ලංකා සබදතා පිළිබඳවත් වත්මන් රජය සමග චීන රජය එළඹි ගිවිසුම් පිළිබඳවත් අවධානය යොමු කළ මහින්ද රාජපක්ෂ මහතා තම රටේ ජනතාවට හානියක් සිදු නොවන පරිදි ඉඩම් සංවර්ධන කටයුතු කරන ලෙසත් රජය සිදු කරන ජනතා විරෝධී ඉඩම් ගණුදෙනු ප්‍රතික්ෂේප කරන ලෙසත් චීන තානාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් ද මෙහිදී සිදු කෙරිණි.

FB

Related posts

“තේ දළුත් කෑමට සුදුසුයි.. කොස් ගෙඩියේ නාරටියත් කත හැකියි“ – ආහාර හිගයට රජයෙන් පිළියම්

colombotoday

“ගෑස් සිලින්ඩරේ සියදිවි හානි කර ගන්න සල්ලි දීලා අරන් ගිය බෝම්බයක් වෙලා”

colombotoday

නව ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදකලා කරයි

colombotoday

තව්හිද් ජමාත් ප්‍රබලයන් 50ක් තවමත් නිදැල්ලේ….

colombotoday

නෙළුම් කුලුන වෙනුවෙන් නව සමාගමක්

colombotoday