Colombo Today Local News

උඩරට මැණිකෙට යට වූ එකම පවුලේ තිදෙනෙක් මරුට

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පමණ රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට කෙටි දුරකින් පිහිටි 103 1/2 කිලෝමීටර් කණුව ආසන්නයේ එම අනතුර සිදුව ඇත

අනතුරින් මිය ගොස් ඇත්තේ, මව,පියා සහ පුත්‍රයායි.

ඔවුන් තිදෙනා කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටී ඇති බව පොලිසිය පවසයි.

Related posts

දෙනියායේ පාලමක් කඩා වැටෙයි

colombotoday

බස්නාහිර මන්ත්‍රීන්ගේ පස්සට සැප දෙන යෝජනාව ආණ්ඩුකාරයා කණපිට හරවයි… ලක්‍ෂ 997 ඇනවුම අවලංගු කරයි…

colombotoday

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට

Admin

ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් 22 වන දා සිට

colombotoday

කොටි ත‍්‍රස්ත ප‍්‍රහාරයකදී රාජකාරිය පැහැර තනතුරෙන් පැන්නු නිලධාරියෙක්ට රාජ්‍ය මණ්ඩලයක ප‍්‍රධානී තනතුර

colombotoday

නව ජනපති පත් කර ගැනීම දින හතක් ඇතුළත.

colombotoday