Colombo Today Local News

සියල්ලන් හැඬවූ ප්‍රියන්ත කුමාරගේ අවසන් ගමන් යයි

පාකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරිණි.

මේ අතර ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නා හිමියන් විසින් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත ලිපියක් යොමුකර ඇත.

එම ලිපිය පහතින්.

Related posts

උඩරට විවාහ සහ දික්කසාද පනත සංශෝධනයට අලි සබ්රි, ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

colombotoday

මල්වතු වෙහෙරේ ‘වැලිවිට සඟරජ ලකුණ’ – අවුරුදු 103ක් ආයු වලදා අළුත්ගම ශ්‍රී ධම්මානන්ද නාහිමියෝ අපවත්වෙති..

colombotoday

ජාතික පාසලක කොල්ලන්ට කුඩු අභ්‍යාස කල කෙල්ල දැලේ…

colombotoday

සහල් මිල ඉහළට. සතොස ත් සහල් හිඟයක්

colombotoday

කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ලංකාවට

Admin

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වගකීම භාරගන්නේ කවුද? මුජුබර් රහුමාන් අසයි.

colombotoday