Colombo Today Local News

සහල් මිල ඉහළට. සතොස ත් සහල් හිඟයක්

වෙළෙද පොළේ මේවනවිට දේශීය නාඩු සහල් කිලෝවක් රුපියල් 200 ක් 240ත් අතර මිලකට ඉහළ ගොස් ඇත.

සතොස අලෙවි සැල් වල ද සහල් නොමැති බව පාරිභෝගිකයෝ පවසති.

Related posts

ඇඟලුම් කම්හලක වැසිකිලියේ බිළිදෙකුගේ මළ සිරුරක්

colombotoday

ස්වාධීන රුපවාහිනියේ “බ්ලු” පෙන්වන ලනුව අගමැතිට දුන්නේ ඔහුගේම ලේකම්වරයෙක්

colombotoday

සුරාබදු නිලධාරීහු මාරවිල වයින් නිෂ්පාදනාගාරයක් වටලති

colombotoday

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සුබානා ජුරොං සැලැස්මට කැබිනට් අනුකමිටුවක්

Admin

අනුරාධපුරයෙන් එවූ ආධාරවලටත් වජිර නම ගහගෙන.. දුමින්දට ඩබල් මල පනී !

colombotoday

මධ්‍යම කඳුකරයේ ප්‍රධාන මාර්ග කිහිපයකට පස් කඳු කඩා වැටෙයි – රථ වාහන ගමනාගමනය ඇනහිටී

colombotoday