World

පකිස්ථානයේ කුමන්ත්‍රණය සාර්ථකයි. – ඇමරිකාවට ගැති නොවුණු අගමැති ඉම්රාන් ඛාන් නෙරපයි.

පකිස්ථාන ජනතාවට අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් එක් කරමින් පසුගිය මැතිවරණයෙන් බලයට පත් ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කර තිබෙනවා.

ඒ, ඔහුට එරෙහිව පකිස්ථාන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවකිනි. විපක්ෂය මගින් ගෙන ආ විශ්වාස භංග යෝජනාවට ඔහුගේ රජය නියෝජනය කළ කණ්ඩායමක් සහයෝගය දැක්වීම හේතුවෙන් මෙලෙස අග්‍රාමාත්‍ය ධූරයට සමුදීමට ඔහුට සිදුවිය.

ඉම්රාන් ඛාන් පාලනය ඇමරිකාවට පක්ෂග්‍රාහී නොවුණු අතර චීනය සමග දැඩි මිත්‍රත්වයක් ගොඩනගාගෙන තිබුණි.

Related posts

චීන සහ ඉන්දියා ගැටුමින් ඉන්දීය හමුදා සෙබළුන් 20ක් මරුට

colombotoday

ටෙටෝවෝ නගරයේ කොවිඩ් රෝහලක ගින්නක්

colombotoday

බ්‍රිතාන්‍යයට එකඟතාවයකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදුවෙන ලකුණු

colombotoday

බොරතෙල් බැරලයක මිල තවත් පහළට

colombotoday

අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

Admin

ගූගල් සමාගමෙන් රුසියාවට තහනමක්

colombotoday