Colombo Today Local News

‘INS KABRA’ කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද(9) උදෑසන කොළඹ වරායට සේන්දු වි තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත් අතර නෞකාවේ අණදෙන නිලධාරී, ‍ලුතිනන් කොමාණ්ඩර් අජිත් මොහාන් මහතා සහ බටහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා මහතා අතර අද නිල හමුවක් පැවැත්වීමට ද නියමිතය.

Related posts

නීතිය කාටත් එකයි කියන රටේ ඇමතිකම් කරන බදියුදීන් මන්නාරමේදී නීතිය නිරුවත් කළ හැටි මෙන්න

colombotoday

මාස 6ක් තුළ 150,000කට අධික පිරිසක් රට රැකියාවලට ගිහින්.

Admin

භික්ෂූන් වහන්සේ පිරිවරා මහ සෙනගක් මල්වතු මහා විහාරයට… සත්‍යග්‍රහයක් අරඹන්න සූදානම් !

colombotoday

රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් එකටම අවසන් ගමන් යයි

Admin

මහින්දගේ දේශපාලන වයපරයත් එක්ක හැප්පෙනවා බොරු – 2020 ගෝඨා ජනාධිපතිවීම නියතයි – නිර්මාල්

colombotoday

ෆොන්සේකා මහින්ද ගැන කියූ කතාවක් නිසා මැති සබේ ගුටි කෙළි !

colombotoday