Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාවට මහජන උනන්දුව අන්තිමයිලු !

nc 55512

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබදව මහජන අදහස් විමසිමේ කමිටුවට මෙතෙක් ලැබී ඇත්තේ මහජන අදහස් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් බව වාර්තා වේ.

එම කමිටුව මේ වනවිට දිස්ත්‍රික් 13ක් ආවරණය කර ඇති අතර අද යාපනය ප්‍ර දේශයේ මහජන අදහස් රැස්කිරීමට නියමිත බව පැවසේ. දුරකථන, ෆැක්ස්, ඊමේල් හා ෆේස්බුක් ඔස්සේද මේ සදහා අහදස් දැක්විය හැක.

නීතිඥ ලාල් විජේනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව මහජන අදහස් නොලැබීම ඉතාමත් අවම ප්‍රමාණයක පැවතීම සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙලේ අවධානය යොමු ඇති බවද පැවසෙයි.

ලබන 17 වැනිදා සිට 29 වැනිදා දක්වා කාලය අතරතුර මේ කමිටුව මහජන අදහස් විමසීමට තවත් දිස්ත්‍රික් 10කට යාමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

Related posts

ස්තැඩන් තේ වත්තේ කාණුවක නාඳුනන මළ සිරුරක්

colombotoday

නීතිවිරෝධී ගිනිඅවි සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday

අගවිනිසුරු විශ්‍රාම යයි… නව අගවිනිසුරු පත් කිරීම අද දහවල්…

colombotoday

“ලෝකයේ කිසිම හමුදා කඳවුරක් පෙරහුරුවකදී පුපුරා නෑ” ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය ගැන හමුදාව කියයි

colombotoday

ඥානසාර හිමියන්ගේ දඬුවම හිස ගසා දැමීම, එල්ලා මැරීම, ගල් ගැසීම හෝ පිටුවහල් කිරීම විය හැකියි.

colombotoday

ලිට්‍රෝ ගෑස් සමාගම රක්‍ෂණ සංස්ථාවේ සභාපතිට බාර දෙයි

colombotoday