Colombo Today Local News

කෝටියක මාසික කුලියට ෆොන්සේකා ගොඩනැගිල්ලක් ගනී.. කැබිනට් අනුමැතියත් ලැබෙයි.. කෝටි 24ක අත්තිකාරමක් හිමිකරුට ගෙවන්නත් අවසර දෙයි

fonseka b2

රුපියල් කෝටියකට අධික මුදලක් මාසික කුලිය ලෙස ගෙවමින් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය සදහා ගොඩනැගිල්ලක් බද්දට ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කෝටි 24ක පමණ මුදලක් අත්තිකාරම් වශයෙනුත්, කෝටි පහක මුදලක් ආරක්ෂණ තැන්පතුවක් හැටියටත් රාජගිරියේ පිහිටි එම ගොඩනැගිල්ලේ හිමිකරුට ගෙවීමටද එමගින් අවසර දී ඇත.

මෙසේ අනුමැතිය හිමිව ඇත්තේ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කළ ඉල්ලීමකටය.

Related posts

අද දවල් සිට ගෑස් බෙදා හැරීමේ ඇරඹේ – ලිට්‍රෝ

colombotoday

මාලිමා ලයිස්තුවල පවුල් පාලනේ පිරිලා

Admin

පාකිස්ථානු JF 17 වෙනුවට ඉන්දියාවේ “තේජස්“ට ලංකාවේ හිත ගිහින් – ඉන්දීය මාධ්‍ය කියයි

colombotoday

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

colombotoday

ජාත්‍යන්තරයට ගිහින් මුසාවාදා කියන්නේ නැතුව මැතිවරණය තියන්නැයි සජිත් ආණ්ඩුවට අභියෝග කරයි

colombotoday

ඉන්දුනිසියානු “සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවට

colombotoday