Colombo Today Local News

“21 සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක නොකිරීම අපහාසයක්”

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොකිරීම ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි අයට කරන අපහාසයක් බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

සිවිල් සමාජ පත්වීම් සහිතව ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම ප්‍රමාද කිරීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ හානියක් සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි.

එබැවින් එය ක්‍රියාත්මක කිරීමට කාලය පැමිණ ඇති බවයි හිටපු කථානායක කරු ජයසූරිය මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

Related posts

දිගු පෝලිම් හා මහජන නොසන්සුන්කාරී තත්වයන්ට හේතුව විගණන වාර්තාවකින් අනාවරණය වෙයි

Admin

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ

colombotoday

හිරුණිකා හිසකෙස් දන් දෙයි

colombotoday

වර්ජණ කළොත් වැඩ වරදී.. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ජනපති ගැසට් කරයි !

colombotoday

ජනපති දැඩි ස්ථාවරයක… ඉදිරි දින කිහිපයේදී තීරණාත්මක තීන්දුවක්…

colombotoday