Colombo Today Local News

අවසන් තීරණයකට එයි.. හම්බන්තොට වරායෙන් 80%ක අයිතිය චීනයට.. ගිවිසුම සූදානම් !

හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ ඇති බව වාර්තා වේ.

ඒ අනුව මීට අදාළ ගිවිසුම මේ මස 25 දාත් ලබන මස 7 දාත් අතර කාළය තුළ අත්සන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

හම්බන්තොට වරායේ කොටස්වලින් 80%ක් චයිනා මර්චන්ට් සමාගමට ද ඉතිරි 20% ශ්‍රී ලංකා වරාය අධිකාරියටද වශයෙන් වසර 80ක කාලයක් සදහා බදු දීමට යෝජනා වී ඇත.

මේ අතර නව සමාගම් දෙකක් පිහිටුවීමට යෝජනාවී ඇති තර, වරායේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරියටත්, ව්‍යාපාර පාලනය චීන සමාගමටත් පැවරෙන අයුරින් මෙම සමාගම් දෙක පිහිටුවීමට යෝජනා වී ඇත.

Related posts

අකාර්යක්ෂම රාජ්‍ය ‌‌සේවය තම ධුර කාලය තුළදි අවසන් කරනවා – ජනපති

colombotoday

තව්හිද් ජමාත් ත්‍රස්ත පුහණු කදවුරක් කාත්තන්කුඩියෙන් සොයා ගනී….

colombotoday

ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

රාජිත, චම්පික කැබිනට්ටුවේදී මංගල සමග ගැටෙති

colombotoday

මේ බෞද්ධ රටේ ප්‍රාදේශීය සභාවකටවත් නාගානන්ද කොඩිතුවක්කු සුදුසු නැත.

colombotoday

අනුර සති දෙකට බිලියන 347ක ණය අරන්

Admin