Colombo Today Local News

ජනතාව බදු බරින් මිරිකෙද්දී අගමැතිට කාර් දෙකක් ගන්න කෝටි 60ක් අරන්

ag cr

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පරිහරණය සදහා එකක් රුපියල් කෝටි 30 ක වටිනාකමකින් යුතු මොටර් රථ දෙකක් ලබා ගැනීම සදහා කෝටි 60ක් සහ, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ නිල නිවස අලුත්වැඩියා කිරීම සදහා ලක්ෂ 42ක් රජයෙන් ලබාගෙන ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී මෙසේ හෙළි කළේය.

Related posts

හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් බැහැරට ආ 99ක් අත්අඩංගුවට | නිරෝධායන නීති කැඩු 340ක්

colombotoday

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1120ක් අත්අඩංගුවේ

colombotoday

මන්නාරමේ නිවසකින් කෝටි 2 ක අයිස් මතුවෙයි

colombotoday

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

20ට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නැයි සමගි ජනබලවේගයේ මහලේකම්ට ලිපියක්

colombotoday