Colombo Today Local News

ජාතික ආරක්ෂක සමුළුවට ජනපති එක් වෙයි

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය (INSS) විසින් සංවිධානය කරන ලද ජාතික ආරක්ෂක සමුළුව – 2023 රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) උපාධි අධ්‍යයන පීඨයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(19) පෙරවරුවේ එක්විය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ද ආරක්ෂක අංශ ප්‍රධානීහු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Related posts

රාජ්‍ය ලාංඡනය අවභාවිතා කළ උලමා සභාව මට්ටු වෙයි.

colombotoday

නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන රටට කියන්න – මල්වතු මහා නාහිමියෝ කියති

colombotoday

වරාය අධිකාරිය පනත සංශෝධනයට අනුමැතිය

Admin

රජයට අයවිය යුතු ගෝල්ඩන් කී මුදල් ICBT කැම්පස් එකේ ආයෝජනය කරලා

colombotoday

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා වාර්තාව සභාගත කිරීම හෙට

colombotoday

වස විස පිරි රට කිරිපිටිවලට එරෙහිව ජනපතිත් අවි ඔසවයි….

colombotoday