Colombo Today Local News

පරදින බව දැන දැනම මහින්ද ගත් අවාසිදායක දේශපාලන තීන්දුවක් ගැන ගෝඨා කියයි (Video)

mahinda-gota

2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසු උතුරේ සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය ඊළග ජනාධිපතිවරණය පරාජය වන්නට හේතුවනු ඇති බව එම පළාතේ දේශපාලන පක්ෂ විසින් කියා සිටියත්, උතුරේ මැතිවරණ පැවැත්වීම සදහා ඔවුන් නිරායුධ කිරීම අත්‍යවශ්‍ය යැයි හිටපු ජනාධිපතිවරයා එකල තීරණයක් ගත් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එම තීනුදව දේශපාලන වශයෙන් අවාසිදායක වූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් පැවසීය.

Related posts

අසාද් සාලි මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

තිස්ස යලිත් රනිල් ලගට…?

colombotoday

දියණියගේ කෙරුවාවෙන් ප්‍රබල ඇමතිට වැඩ වරදී.. අමාත්‍යාංශයෙන් දොට්ට බහින්න කොට්ට පැදුරු අකුලයි !

colombotoday

ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ලංකාවට චෝදනා

colombotoday

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව හමුදා රැකවල් තවදුරටත්

Admin