Colombo Today Local News

ලයිට් කැපූ අල්ලපනල්ලේ එජාප පාක්ෂිකයෝ තොගයක් කොළඹ එති.. කා, බී, නටා ගයා ප්‍රීති වී වෙනස සැපයි කියති

“අලුත් ශ්‍රී ලංකාවට ඉඩ දෙන්න” යැයි පවසමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතා රැළිය ඊයේ 15 කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විණි.

රට පුරා එජාප ආසන බලමණ්ඩල මට්ටමෙන් ගෙන්වූ පාක්ෂිකයන් සහ එජාප වෘත්තීය සමිති ක්‍රියාකාරීන් විශාල පිරිසක් එයට සහභාගී වී සිටියහ.

නව ආණ්ඩුවේ යෝධ සංවර්ධන වැඩපිළිවෙල කඩා කප්පල් කිරීමට රාජපක්ෂ ජුන්ටාව සහ ඒ වටා සිටින පිරිස් අකුල්හෙළන බවත්, තරුණයන්ට රැකියා දස ලක්ෂයක් ලබා දීමට ඉඩ දෙන ලෙසත් කියමින් ඔවුහූ ගී ගයමින්, ප්‍රීති ගෝෂා පවත්වමින් විරෝධතාවයේ නියැලුනහ.

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප ඉදිරිපෙළ සහ පසුපෙල නියෝජිතයන් රැසක්ද එයට සහභාගී වි සිටියහ.

1901204_597776373719910_2195862916735710569_n12821513_597776330386581_6634802071281745883_n

[fbvideo link=”https://www.facebook.com/kelum.jayasumana.1/videos/975612475863904/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

බස්නාහිර ඉන්න ලක්ෂ 5 ක් අවුරුද්දට ගමේ ගියොත් 20 දාටත් ඇඳිරිය ඉවත් නොවේ

colombotoday

දඹුල්ල පූජාභූමියේ අනවසර පල්ලිය නීත්‍යානුකූල කරන්න පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක්

colombotoday

සරසවි ඇදුරන් ඉන්නේ පන්දහසකටත් අඩුවෙන්… බාගයක් රට ගිහින්

Admin

සාදය මාරයි.. වියදම කෝටි හයයි ! – සාගලගේ අණින් පූජිතගේ සාදය හමාරයි

colombotoday

ලොතරැයි පතක මිලත් 1 දා සිට වෙනස් වෙයි !

colombotoday

රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් පත් කිරීමේ බලය අමාත්‍යවරුන්ගෙන් ඉවතට…

colombotoday