Colombo Today Local News

ජුආන් මෙන්ඩස්ගේ නිර්දේශ අනුව හමුදා ප්‍රතිසංස්කරණය කරන්නැයි බ්‍රිතාන්‍ය, රජයට දැනුම් දෙයි

d56562ddd
ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ නිසි ප්‍රතිසංස්‌කරණ ක්‍රියාදාමයන් ඇතිකරන ලෙස එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජුවන් මෙන්ඩස්‌ ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාව සම්බන්ධ සිය අලුත්ම විමර්ශන වාර්තාවෙන් ඉල්ලා ඇත.

2016 ජනවාරි සිට ජුනි දක්‌වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදුවීම්වලට අදාළව මෙම වාර්තාව සකස්‌ වී තිබේ.

උතුරු ප්‍රදේශය හමුදාකරණයෙන් තොරවිය යුතු බව තවදුරටත් දක්‌වන බ්‍රිතාන්‍ය රජය ත්‍රස්‌ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගත් 250 ක්‌ සිටින අතර මෑතකදී අත්අඩංගුවට ගෙන ඇති අයද නිසි නීතිමය විධිවිධාන මත අත්අඩංගුවට ගෙන නැතැයි කියා සිටී.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

මැයි 09 ගහපු අය ආරක්ෂා කරන්න ඕනි. – ජනතා විමුක්ති පෙරමුණ

colombotoday

අල්ලස් ගෙන රැඳවියෙකුට දුරකථන දුන් ජේලර් මාට්ටු

colombotoday

රම්‍යා වනිගසේකර මහත්මිය දිවිසැරියට සමු දෙයි

Admin

බාල වයස්කාර මුස්ලිම් විවාහ නවතන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට !

colombotoday

දියවන්නා ඔයෙන් නාඳුනන මළ සිරුරක්

colombotoday

අත්තෙන් අත්තට පනින රාජිත පක්ෂ දෙකක වේදිකාවල

colombotoday