Colombo Today Local News

නැගෙනහිර නගරයක් දින 5කට හුදකලා කරයි

කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද (31) සිට දින පහකට හුදකලාභාවයට පත්කර ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් දිසාපති කේ.කරුණාකරන් මහතා පවසයි.

ඊයේ (30) දවස පුරා මඩකලපුව නගරයේ ඇති ව්‍යාපාරික ස්ථානවල සේවය කරන සේවකයින් හා හිම්කරුවන්ට කරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 549කින් 26 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එයින් කාත්තාන්කුඩි ප්‍රදේශයේ ආසාදිතයින් 23ක් හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ වන විට කාත්තාන්කුඩි ප්‍රදේශයෙන් ආසාදිතයින් ගණන 50ක් හඳුනා ගැනීමත් සමග කොවිඩ් වෛරසය පැතිරීම යෑම වැළක්වීම සඳහා අද සිට හුදකලාභාවයට පත්කර තිබේ.

Related posts

සමගි ජන බලවේග ජන රැලියට අධිකරන නියෝග.

Admin

ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

colombotoday

ලියාපදිංචි නැති යතුරු පැදිය අනතුරක.. මන්ත්‍රී පුතු රෝහලේ

colombotoday

ජනතාවට සහන දෙන්න අන්තර්වාර අයවැයෙන් රුපියල් බිලියන 200ක්

colombotoday

බදියුදීන් විමල්ට අභියෝග කරයි… කීර්ති නාමයට හානි කළැයි කෝටි 100ක වන්දියකුත් ඉල්ලයි

colombotoday

බෙල්ලන්විල පන්සල් භුමියේ බෝම්බයක්

colombotoday