Colombo Today Local News

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක යාත්‍රාවක් ගාලු මුහුදේදී නාවික හමුදා භාරයට

පුද්ගලයින් 5දෙනෙකු සමඟ ගාල්ල ධිවර වරාය ආසන්න මුහුදේ ගමන් කළ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක මෙම යාත්‍රාවේ සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එක් අයෙක් පැන ගොස් තිබෙන බවත් වාර්තා වෙයි.

Related posts

දූෂණයට එරෙහිව ජනපති සමග අගමැති පයින් යයි

colombotoday

ජාතික ගීය දමිළ බසින් ගැයීම පිළිබද සතුට පළකිරීමට විග්නේශ්වරන් නාග විහාරයට

colombotoday

අක්මීමන දයාරතන හිමි ඇප මත නිදහස් !

colombotoday

කිරුළපන මාර්ගය ජලයෙන් යට වෙයි

colombotoday

නව වසරේ පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස් වෙයි

Admin

ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට පාකිස්තානයෙන් ඉහළම සම්මානයක්

colombotoday