Colombo Today Local News

බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරයි

බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

නෞකා මගින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සඳහා සහ දෙසැම්බර් 09 වනදාට පෙර ණයවර ලිපි නිකුත්කර ඇති ඇණවුම් සඳහා ‍විශේෂ බලපත්‍රයක් මගින් එම සහල් තොග වරායෙන් නිදහස් කර ගත හැකි බව එහි දැක්වේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Related posts

සන්ධානය දෙකඩ වෙයි, මහින්ද පාර්ශවය පුංචි ඡන්දයට අලුත් සන්ධානයකින්.

colombotoday

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහර දීම : තවත් සිසුන් 4ක් අත්අඩංගුවට

Admin

ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලා 7ක් අත්අඩංගුවේ..

Admin

ශ්‍රී පාද වන්දනාවේ ගිය අයෙක් ජීවිතක්ෂයට

colombotoday

“දකුණත් එක්ක සම්මුතියක් නෑ… උතුරට ස්වයංපාලනයක් ඕනෑ” – විග්නේශ්වරන්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

Admin