Colombo Today Local News

වාහන හිඟා කෑමේ අදහසක් තිබුණේ නෑ – ෆීල්ඩ් මාර්ෂල්

foni

ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ සේවය කළ කපිල රත්නායක යන අයට විරුද්ධව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද 08 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළේය.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා ඇවන්ගාඩ් සමාගමෙන් මුදල්ගත් බව ප්‍රකාශ කරමින් අදාල පුද්ගලයින් තමන්ගේ චරිතය ඝාතනය කිරීමට උත්සාගන්නා බවත් එම නිසා ඒ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් අල්ලස් කොමිසමට පැමිණිලි කළ බව සදහන් ප්‍රකාශ කලේය.

කපිල රත්නායක නමැති අය ඇවන්ගාඩ් වාහන පාවිච්චි කරන්නට ඇති බවත්, තමන්ට ඇවන්ගාඩ් වාහන හිඟාකෑමේ අවශ්‍යතාවක් නොතිබුණු බවද ෆොන්සේකා මහතා පැවසීය.

Related posts

ලංකාවට යුද අපරාධ චෝදනා කළ කැනඩා මන්ත්‍රී ගැරී සංගරි දැන් යාපනයේ !

colombotoday

ස්වයං නිරෝධායනය වෙමින් සිටි කතක් නිවස තුලදිම මිය යයි

colombotoday

රටේ රතු හාල් නැති වුනේ රනිල් නිසා

Admin

ඩෙංගු මරණ ගණන 150 පනී.. රටක් දියුණු වෙනකොට එහෙම වෙනවා – සෞඛ්‍ය ඇමති කියයි

colombotoday

ඉන්දියාවට ඔළුව නවන්න බෑ කියා ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස් වෙයි!

colombotoday

ඇදුම් ගන්න සිංහල කඩයක් සොයනවාද? – කොඩියෙන් හදුනාගන්න කුරුණෑගල බොදු වෙළදසැල්

colombotoday