Colombo Today Local News

ඉන්දීය සහතිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඉන්දීය එකඟතාවය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත සහාය ශක්තිමත් වන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

Related posts

සම්බන්ධන්, හකීම්, ගයන්ත සමග ජවිපෙ අනුර චීන සංචාරයක

colombotoday

16 හැවිරිදි තරුණියක් අතුරුදන්

Admin

තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක

colombotoday

රාජ්‍ය සංස්ථා-මණ්ඩල වලට පත්කරන්නේ වෘත්තීය සුදුසුකම් ඇත්නම් පමණයි. ජනාධිපති කියයි

colombotoday

සාදයක් මරණයකින් අවසන් වෙයි

Admin

අමිත ගමගේට නව තනතුරක්

colombotoday