Colombo Today Local News

16 හැවිරිදි තරුණියක් අතුරුදන්

ජා ඇළ, ඒකල, කොරලේලියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කෝෂිලා රොෂෑන් නමැති 16 හැවිරිදි තරුණියක් අතුරුදන්ව ඇති බවට ඇයගේ දෙමව්පියන් පවසයි.

ඇයගේ දෙමව්පියන් කියා සිටින්නේ, පසුගිය 08 වනදා පෙරවරු 7.30 ට පමණ පංතියකට සහභාගීවීම සඳහා ඇය නිවසින් පිටව ගිය බවයි.

මේ වනවිට දින 12ක් පුරා ඇය සම්බන්ධයෙන කිසිදු තොරතුරක් නොමැති බව ඇයගේ මව සඳහන් කරයි.

තරුණිය පසුගිය 08වනදා පෙරවරුවේ නිවසින් පිටව යන ආකාරය නිවසේ සීසීටීවී කැමරාවේ පටිගතවී තිබේ.

Related posts

ගෝඨා දරුණු නෑ, බයවෙන්න දෙයක් නෑ – බැසිල්

colombotoday

විග්නේෂ්වරන් ටී.එන්.ඒ පක්ෂයෙන් නිල වශයෙන් ඉවත්වෙයි

colombotoday

මහබැංකු අවුලෙන් ආණ්ඩුව දෙදරයි ! ජනපති – අගමැති හබය දුරදිග යන ලකුණු

colombotoday

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට තනතුරු දැරීම තාවකාලිකව තහනම් කරයි… අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

colombotoday

උදිත් ලොකුබණ්ඩාර මහින්දගේ පුද්ගලික ලේකම්කමෙන් ඉල්ලා අස්වෙයි..

colombotoday

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin