Colombo Today Local News

9 වනදා තවත් ජාතික විරෝධතා දිනයක්

ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් සිදුකරනු ලබන ජනතා විරෝධී ක්‍රියාවලට එරෙහිව ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමට සැලසුම්කර ඇති බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව පවසයි.

එම එකමුතුව සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සදහන් කරසිටියේ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව ලබන මස 09 වන දින එම විරෝධතාව පැවැත්වීමට පියවර ගන්නා බවය.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා සඳහන් කරන්නේ, මෙරට බදු මුදල් වියදම් කර ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවය.

Related posts

මහා පරිමාණ හාල් වංචාව ගැන අහන්න බදුර්දීන් ජනපති කොමිසමට කැදවයි !

colombotoday

මෛත්‍රි යන්න කලින් සිංහරාජය තුන්ගුණයකින් වැඩි කරලා

colombotoday

ඇමරිකා MCC ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අත්සන් කරනවා – මංගල

colombotoday

පාස්කු ප්‍රහාරයට අදාළ අසම්පුර්ණ පරීක්ෂණ වාර්තා 18ක් වැඩබලන පොලිස්පතිවරයාට නැවත යවයි

colombotoday

21 දක්වා පාර්ලිමේන්තුව කල් තැබේ

colombotoday

ඩීසල් මිල වැඩි වුනත් බස් ගාස්තු සංශෝධනයක් නෑ..

Admin