Colombo Today Local News

තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක

තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (13) පස්වරු 4 සිට හෙට (14) මධ්‍යම රාත්‍රී 12 දක්වා සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක වේ.

ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් තමන් මෙම සංකේත වර්ජනය ආරම්භ කළ බව වෘත්තීය සමිති සඳහන් කරයි.

Related posts

සෞඛ්‍ය වෘත්තීය සමිති 11ක් බස්නාහිර පළාතේ සංඛේත වැඩ වර්ජනයක

colombotoday

IMF සමග සාකච්ඡා අද අමෙරිකාවේදී..

colombotoday

හිස්බුල්ලා සමග සිටි සැක කටයුතු අරාබි ජාතිකයින්ගේ සවිස්තර වාර්තාව මෙන්න

colombotoday

කිරි පැකට් ලොරියක් දුම්රියේ ගැටෙයි

colombotoday

පාසලේම සිසුන්ගේ පහරකෑමෙන් හලාවත මුස්ලිම් විදුහලේ ශිෂ්‍ය නායකයා මරුදකී..

colombotoday

යහපාලන සමයේ බැංකුවල මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිසමක්

colombotoday