Colombo Today Local News

තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක

තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (13) පස්වරු 4 සිට හෙට (14) මධ්‍යම රාත්‍රී 12 දක්වා සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක වේ.

ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් තමන් මෙම සංකේත වර්ජනය ආරම්භ කළ බව වෘත්තීය සමිති සඳහන් කරයි.

Related posts

ගිනි ගත් නෞකාවෙන් පීඩාවට පත් ධීවරයින්ට 5000ක වන්දය අද සිට

colombotoday

“මා ජනපති වූයේ දේශද්‍රෝහියෙකු වීමට නොවේ !” – ජනපති කියයි

colombotoday

මිලියන 3ක අයිස් සමග සැකකරුවෙක් තලංගමදී අත්අඩංගුවට

colombotoday

නව අමාත්‍යවරුන්ට භාර විෂය පථ නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

colombotoday

අද මෙරට පාලකයා සහ ඔහු වටා සිටින අන්තවාදී පිරිස ලංකාව ලෝකයන් ඉවත් කරනවා- දයාන් ජයතිලක

colombotoday

විදේශ වලදී උපයන මුදල් මෙරට ආයෝජනයේදී ශ්‍රී ලාංකිකයන්ට විශේෂ බදු සහන…

colombotoday