Colombo Today Local News

ඌව පළාතේ බුර්කා ඇන්දොත් අත්අඩංගුවට. ආණ්ඩුකාර මෛත්‍රී පොලිසියට උපදෙස් දෙයි

ඌව පළාත තුල කිසියම් අයෙක් බුර්කාවක් දාගෙන යනවනම් අත්අඩංගුවට ගෙන විමර්ශනයක් කරන ලෙස පොලීසියට උපදෙස් ලබා දුන් බව ඌව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න පවසනවා.

ඌව ගුවන් විදුලියේ වැඩසටහනකට එක්වෙමින් ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියේ ආගමක් වෙනුවෙන් රටේ ආරක්ෂාව පරදුවට තැබිය නොහැකි බව පැවසීය. කිසිවෙක් ඌව පළාතේ දගලන්න එන්න එපා යැයි පැවසු ඔහු අන්තවාදීන් ලෙස වැඩ කරන්න යනවනම් එයට ඉඩ නොතබන බව පැවසීය.

Related posts

ජනපතිගේ අභිමතය පරිදි ජාතික දිනයේ ඥානසාර හිමිට පොදු සමාවක් දිය හැකියි – නීතිඥ පේ‍්‍රම්නාත් සී. දොලවත්ත

colombotoday

මෙවර ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ජනපති අබුඩාබි බලා පිටත් වෙයි

colombotoday

ප්‍රංශය මත් කරන්න ලංකාවෙන් තල් රා

Admin

යූරියා පොහොර වල බර අනුව පමණක් මිල නියම කරයි

colombotoday

එදා කැඳහැළියක් වූ යහපාලනය මීට වඩා හොඳට රට පාලනය කලා

colombotoday

රාජ්‍ය මර්දනයට එරෙහිව ඒකාබද්ධ විරෝධය අද : විරෝධයට ජවිපෙ එන්නෙ නැහැ

Admin