Colombo Today Local News

ඌව පළාතේ බුර්කා ඇන්දොත් අත්අඩංගුවට. ආණ්ඩුකාර මෛත්‍රී පොලිසියට උපදෙස් දෙයි

ඌව පළාත තුල කිසියම් අයෙක් බුර්කාවක් දාගෙන යනවනම් අත්අඩංගුවට ගෙන විමර්ශනයක් කරන ලෙස පොලීසියට උපදෙස් ලබා දුන් බව ඌව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න පවසනවා.

ඌව ගුවන් විදුලියේ වැඩසටහනකට එක්වෙමින් ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියේ ආගමක් වෙනුවෙන් රටේ ආරක්ෂාව පරදුවට තැබිය නොහැකි බව පැවසීය. කිසිවෙක් ඌව පළාතේ දගලන්න එන්න එපා යැයි පැවසු ඔහු අන්තවාදීන් ලෙස වැඩ කරන්න යනවනම් එයට ඉඩ නොතබන බව පැවසීය.

Related posts

පාර්ලිමේන්තුව හදිසියේ කල් තැබීමක්

Admin

කෝවිඩ් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිවෙස් තුළම නිරෝධායනයට

colombotoday

මාළිගාවත්තේදී වෙඩි වැදී රෝහල්ගතව සිටි අයෙක් මිය යයි

Admin

යාපනය නාවක්කුලි සිංහල ගම්මානයේ චෛත්‍ය ඉදිකිරීම තහනම් කරයි

colombotoday

බඩල්ගම කඩේකින් සිලින්ඩර් 122 ක් උස්සා යකඩ වලට විකුණලා

colombotoday

ලිට්‍රෝ ගෑස් රුපියල් 2000කින් වැඩි වන ලකුණු

colombotoday