Colombo Today Local News

මේ වසරේදී ළදරුවන් අතරේ මන්දපෝෂණය වැඩි වෙලා

අවුරුදු 1ට අඩු ළදරුවන්, වයස අවුරුදු එකත් පහත් අතර දරුවන් සහ පෙර පාසල් වියේ දරුවන් අතර පසුගිය වසරට (2021) සාපේක්ෂව මේ වසරේදී මන්දපෝෂණ තත්වයන්හි වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එසේම රටේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 42.9 ක ප්‍රතිශතයක් කුමන හෝ මන්දපෝෂණ තත්වයකින් පෙළෙන බවද එම වාර්තාවේ දැක්වේ.

උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් (උග්‍ර කෘෂ බව) පෙළෙන වයස අවුරුදු පහට අඩු දරුවන් 18,240 දෙනෙකුද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවී ඇතැයි පවසන එම කාර්යාංශය මෙම දරුවන් සමීපව අධීක්ෂණය හෝ පසු විපරම් කළ යුතු බවටද යෝජනා කරයි.

Related posts

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් හෙට ශ්‍රී ලංකාවට

Admin

අන්තර්ජාතික සබඳතා වඩා ශක්තිමත් වීමට ථේරවාදි බෞද්ධ දර්ශනය පිටුවහලක් වූනා – ජනපති.

colombotoday

දේශීය ආරක්ෂක අංශ හා චීන කම්කරුවන් අතර ගැටුමක්.. චීන්නු දෙන්නෙක් රෝහලේ

colombotoday

ජපාන යුද නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවන වෙළෙදුන්ට වැඩ වරදී

colombotoday

ගෙදර යන්න කලින්, දෙමළ ඩයස්පොරාවට ඔබාමාගෙන් තෑග්ගක් !

colombotoday