Colombo Today Local News

කලු කොටි සමරා යාපනය සරසවියේ තැන තැන පෝස්ටර් ඇලවෙයි

“කලු කොටි සමරමු” යනුවෙන් සදහන් පෝස්ටර් යාපනය විශ්ව විද්‍යාලය භූමියේ ස්ථාන කිහිපයක අලවා තිබිණි.

මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් ‘කලු කොටින්’ සැමරීම එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය ක්‍රියාකාරීව පවතිද්දී වසරක් පාසා ජූලි 05 වනදා සිදුකෙරුණු බවයි පැවසෙන්නේ.

මේ එසේ අලවා තිබුණු පොස්ටරයක්

kkkljaffna-ff

Related posts

ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානමින්

colombotoday

කතෝලික දේවස්ථාන ඉලක්ක කරගනිමින් තවත් ත්‍රස්ත ප්‍රහාරයක් යැයි බොරු පැතිරූ අයට වැඩ වරදී

colombotoday

ඩුබායි සැඟව සිටින තරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට

Admin

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

colombotoday

දැඩි කොන්දේසි මත බැසිල්ට ඇප… රට ගමන් තහනම්

colombotoday

පළමු ඩිජිටල් උප්පැන්නය නිකුත් කෙරේ….

Admin