Colombo Today Local News

ගොවීන්ට පොහොර ගන්න රජයෙන් දෙන මුදලේ පළමු කොටස මුදා හරී

ගොවීන්ට මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා රජයෙන් දෙන මුදලේ පළමු කොටස වන රුපියල් කෝටි 100ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල ගිණුම් වලට අද (6)දින බැර කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් මුල්‍ය සහනාධාරයක් සියලුම ගොවි ජනතාවට ලබා රජය තීරණය කර තිබේ.

මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ අටක වී වගා කිරීමට නියමිත අතර වී වගා කරන සියලුම ගොවීන්ට මෙම මුල්‍ය සහනාධාරය ලබා දීමට පියවර ගෙන තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 1200 කි.

Related posts

CSN නාලිකා ප්‍රධානී රෝහාන් වැලිවිට අත්අඩංගුවට

colombotoday

රජයේ වාහන සංඛ්‍යාව 57,961 ක්..! එයින් 7,723ක් කොට උඩ.. වෙන්දේසි කරන්න යයි

colombotoday

‘ගහැණු ළමයින්ට ගෙදරට අසු නොවී රහස් පණිවිඩ යවන්න දැන් ලේසි වෙලා‘ – අගමැති

colombotoday

රජයේ රෝහල්වල වෛද්‍යවරු 4000ක හිඟයක්

colombotoday

අදයි හෙටයි කරන්ට් නොකැපෙයි! – විදුලි බල මණ්ඩලය

Admin

නව වසර පරිවර්තනීය වසරක් බවට පත් කිරීමට එක්වන්නැයි ජනපතිගෙන් ආරාධනා..

colombotoday